ශ්‍රී ලංකික සියලුම දරුවන් සඳහා ඉහල ගුණාත්මක බවින් යුත් මාර්ගගත අධ්‍යාපනයක්!
මෙහිදී අප 5 ශිෂ්‍යත්වය, අ.පො.ස. (සා/පෙල), අ.පො.ස. (උ/පෙල) දරුවන් සඳහා ඔන්ලයින් පන්ති, පටිගත කල වීඩියෝ පාඩම්, පොත්, නිබන්ධන වැනි ඉගෙනුම් ඉගැන්වීම අවස්ථාවන් සපයනු ලැබේ. මේ සඳහා දක්ෂ, පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් අප සමඟ අත්වැල් බැඳ සිටී.
Students Enrolled
Certified Teachers
Subjects Cover
Success Stories
Maths Teacher