ශ්‍රී ලංකීය දරු පරපුරට ගුණාත්මක බවින් පිරිපුන් මාර්ගගත අධ්‍යාපන අවස්ථා සපුරාලීම මඟින් ලාංකීය දරු දැරියන්ට සහ දෙමව්පියන්ට තම ඉලක්ක ජය ගැනීමට සහය වීම හා මඟ පෙන්වීම.
ගුණාත්මක බවින් ඉහල අධ්‍යන සම්පත් සැපයීම තුලින් දැනුම, ආකල්ප, හා කුසලතා වලින් හෙඹි නව ලොව අභියෝග සාර්ථකව දිනන, පෞර්ෂවත් දරු පරපුරක් ලක් මවට දායාද කිරීම.
We will help you to achieve your future targets.
Students Enrolled
Certified Teachers
Subjects Cover
Success Stories
· "Enroll Now" හෝ "Menu > Register" තෝරන්න.
· "Create An Account" තෝරන්න.
· අදාල තොරතුරු ලබා දෙන්න.
· "Register" තෝරන්න.
· SMS එක මඟින් එන OTP එක ලබා දෙන්න.
· "Activate" තෝරන්න.
ඔබට අදාල පන්තියට සම්බන්ධ වන්න. පන්ති ගාස්තු online ගෙවීමට පහසුකම් සපයා ඇත.
ඔබට අදාල පන්තියට සම්බන්ධ වීමෙන්,
· Live class එකට සම්බන්ධ විය හැකිය.
· Live class එකේ recordings නැරඹිය හැකිය.
· Recorded classes වලට අදාල ගාස්තු ගෙවා සම්බන්ධ විය හැකිය.
· Live seminars වලට ගාස්තු ගෙවා සම්බන්ධ විය හැකිය.
· Live class එකට අදාල tutes ලබා ගත හැකිය.
· Books/e-books මිලදී ගත හැකිය.
අපගේ ගුණාත්මක බවින් ඉහල පන්ති තුලින් සාර්ථක අධ්‍යාපනයක් තුලින් ඉහල ප්‍රතිඵල කරා යන ගමන අරඹන්න.
ඉදිරියේදී බලාපොරොත්තු වන්න...
ගෙවීම් online සිදුකල හැකිය.
පුලුවන්. ගාස්තු ගෙවා රිසිට්පත 0774631526 අංකයට WhatsApp කරන්න. (ශ්‍රේණිය, නම, මාධ්‍ය, දුරකථන අංකය, email ලිපිනය සමඟ)
ඔව්. පන්ති පැවැත්වූ දින සිට දින 3ක් ඇතුලත recordings ලබා දේ.