Class Overview
6 ශ්‍රේණිය ගණිතය(සිංහල මාධ්‍ය)
Theory පන්තිය
Live Class Time
සෑම සෙනසුරාදා ම පෙ.ව. 9.00 - ප.ව.11.00
Paper පන්තිය
Live Class Time
සෑම ඉරිදා ම ප.ව. 6.30 - ප.ව. 7.30
මෙම පන්තියට සම්බන්ධ වන ඔබට,
- Live Class එකට Zoom App එක ඔස්සේ සම්බන්ධ විය හැකිය.
- Live Class එකට අදාල Recordings නැරඹිය හැකිය
- Live Class එකට අදාල Tutes නිවසටම ඒවනු ලබයි.
- ඔබගේ අවශතාවය පරිදි Recorded Classes මිලදී ගෙන පසුගිය පාඩම් සහ ඉදිරි පාඩම් වල videos නැරඹීමට හැකිය.
තෙවන වාරය
- වීජීය සංකේත
- වීජීය ප්‍රකාශන ගෙගාඩනැගීම හා ආදේශය
- ස්කන්ධය
- අනුපාත
- දත්ත රැස් කිරීම හා නිරූපණය
- දත්ත අර්ථකථනය
- දර්ශක
- වර්ගඵලය
Class Lessons
No lessons found!
Phone Us:
Email Us:
Locate Us:
211/06, Lihiniyawa, Meegahatenna, Matugama