Class Overview
8 ශ්‍රේණිය ගණිතය(සිංහල මාධ්‍ය)
Theory පන්තිය
Live Class Time
සෑම සෙනසුරාදා ම පෙ.ව. 11.00 - ප.ව.1.00
Paper පන්තිය
Live Class Time
සෑම ඉරිදා ම ප.ව. 7.30 - ප.ව. 8.30
මෙම පන්තියට සම්බන්ධ වන ඔබට,
- Live Class එකට Zoom App එක ඔස්සේ සම්බන්ධ විය හැකිය.
- Live Class එකට අදාල Recordings නැරඹිය හැකිය
- Live Class එකට අදාල Tutes pdf ලෙස ලබාගත හැකිය.
- ඔබගේ අවශතාවය පරිදි Recorded Classes මිලදී ගෙන ඉදිරි පාඩම් වල videos නැරඹීමට හැකිය.
පළමු වාරය
- සංඛ්‍යා රටා
- පරිමිතිය
- කෝණ
- සදිශ සංඛ්‍යා
- වීජීය ප්‍රකාශන
- ඝන වස්තු
- සාධක
- වර්ගමූලය
- ස්කන්ධය
- දර්ශක
Class Lessons
No lessons found!
Phone Us:
Email Us:
Locate Us:
211/06, Lihiniyawa, Meegahatenna, Matugama