Class Overview
7 ශ්‍රේණිය ගණිතය(සිංහල මාධ්‍ය)
Theory පන්තිය
Live Class Time
සෑම ඉරිදා ම ප.ව. 4.00 - ප.ව.6.00
Paper පන්තිය
Live Class Time
සෑම සෙනසුරාදා ම ප.ව. 6.00 - ප.ව. 7.00
මෙම පන්තියට සම්බන්ධ වන ඔබට,
- Live Class එකට Zoom App එක ඔස්සේ සම්බන්ධ විය හැකිය.
- Live Class එකට අදාල Recordings නැරඹිය හැකිය
- Live Class එකට අදාල Tutes නිවසටම ඒවනු ලැබේ.
- ඔබගේ අවශතාවය පරිදි Recorded Classes මිලදී ගෙන ඉදිරි පාඩම් වල videos නැරඹීමට හැකිය.
පළමු වාරය
- සමමිතිය
- කුලක
- පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම
- සාධක හා ගුණාකාර -I
- සාධක හා ගුණාකාර -II
- දර්ශක
- කාලය
- සමාන්තර සරල රේඛා
- සදිශ සංඛ්‍යා
- කෝණ
Class Lessons
-
5 පාඩම | දර්ශක
Phone Us:
Email Us:
Locate Us:
211/06, Lihiniyawa, Meegahatenna, Matugama