Class Overview
6 ශ්‍රේණිය ගණිතය පන්තිය(Theory)
Live Class Time
සෑම සෙනසුරාදා ම පෙ.ව. 9.00 - 11.00 හෝ සෑම ඉරිදා ම ප.ව. 6.15 - ප.ව. 8.15
මෙම පන්තියට සම්බන්ධ වන ඔබට,
- Live Class එකට Zoom App එක ඔස්සේ සම්බන්ධ විය හැකිය.
- Live Class එකට අදාල Recordings නැරඹිය හැකිය
- Live Class එකට අදාල Tutes නිවසටම ඒවනු ලබයි.
- ඔබගේ අවශතාවය පරිදි Recorded Classes මිලදී ගෙන පසුගිය පාඩම් සහ ඉදිරි පාඩම් වල videos නැරඹීමට හැකිය.
පළමු වාරය
- වෘත්ත
- ස්ථානීය අගය
- පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම
- කාලය
- සංඛ්‍යා රේඛාව
- නිමානය හා වටැයීම
- කෝණ
- දිශා
Class Lessons
No lessons found!
Phone Us:
Email Us:
Locate Us:
211/06, Lihiniyawa, Meegahatenna, Matugama