Class Overview
11 ශ්‍රේණිය ගණිතය පන්තිය(Theory)
Live Class Times
Theory Class
සෑම සෙනසුරාදා ම පෙ.ව. 7.00 - ප.ව. 9.00
Paper Class
සෑම ඉරිදා ම පෙ.ව. 5.00 - පෙ.ව. 7.00
මෙම පන්තියට සම්බන්ධ වන ඔබට,
- Live Class දෙකට ම Zoom App එක ඔස්සේ සම්බන්ධ විය හැකිය.
- Live Class දෙකට අදාල Recordings නැරඹිය හැකිය
- Live Class එකට අදාල Tutes pdf ලෙස ලබාගත හැකිය.
- ඔබගේ අවශතාවය පරිදි Recorded Classes මිලදී ගෙන ඉදිරි පාඩම් වල videos නැරඹීමට හැකිය.
පළමු වාරය
- තාත්වික සංඛ්‍යා
- දර්ශක හා ලඝුගණක - I
- දර්ශක හා ලඝුගණක - II
- ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය
- ඝන වස්තුවල පරිමාව
- වීජීය ප්‍රකාශන
- වීජීය භාග
- සමාන්තර සරල රේඛා ආශ්‍රාත තල රූපවල වර්ගඵලය
Class Lessons
No lessons found!
Phone Us:
Email Us:
Locate Us:
211/06, Lihiniyawa, Meegahatenna, Matugama