Class Overview
9 ශ්‍රේණිය ගණිතය පන්තිය(Theory+Papers)
Theory Class Time
සෑම සෙනසුරාදා ම ප.ව. 1.00 - ප.ව.3.00
හෝ ඉරිදා ප.ව. 8.15 - 10.15
Paper Class Time
සෑම සිකුරාදා ම ප.ව. 8.15 - ප.ව.9.15
මෙම පන්තියට සම්බන්ධ වන ඔබට,
- Live Class එකට Zoom App එක ඔස්සේ සම්බන්ධ විය හැකිය.
- Live Class එකට අදාල Recordings නැරඹිය හැකිය
- Live Class එකට අදාල Tutes pdf ලෙස ලබාගත හැකිය.
- ඔබගේ අවශතාවය පරිදි Recorded Classes මිලදී ගෙන ඉදිරි පාඩම් වල videos නැරඹීමට හැකිය.
පළමු වාරය
- සංඛ්‍යා රටා
- ද්විමය සංඛ්‍යා
- භාග
- ප්‍රතිශත
- වීජීය ප්‍රකාශන
- වීජීය ප්‍රකාශනවල සාධක
- ප්‍රත්‍යක්ෂ
- සරල රේඛා හා සමාන්තර සරල රේඛා ආශ්‍රීත කෝණ
- ද්‍රව
Class Lessons
No lessons found!
Phone Us:
Email Us:
Locate Us:
211/06, Lihiniyawa, Meegahatenna, Matugama