phone Phone Us: +94 77 463 1526 email Email Us: [email protected]
location Locate Us: 211/06, Lihiniyawa, Meegahatenna, Matugama

Grade 7 Maths (Theory)

class

Class Overview

7 ශ්‍රේණිය ගණිතය පන්තිය(Theory)

Live Class Time
සෑම ඉරිදා ම ප.ව. 4.00 - ප.ව.6.00 හෝ සෑම සදුදා ම ප.ව. 5.30 - ප.ව. 7.30

මෙම පන්තියට සම්බන්ධ වන ඔබට,
  1. Live Class එකට Zoom App එක ඔස්සේ සම්බන්ධ විය හැකිය.
  2. Live Class එකට අදාල Recordings නැරඹිය හැකිය
  3. Live Class එකට අදාල Tutes නිවසටම ඒවනු ලැබේ.
  4. ඔබගේ අවශතාවය පරිදි Recorded Classes මිලදී ගෙන ඉදිරි පාඩම් වල videos නැරඹීමට හැකිය.

පළමු වාරය

  1. සමමිතිය
  2. කුලක
  3. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම
  4. සාධක හා ගුණාකාර -I
  5. සාධක හා ගුණාකාර -II
  6. දර්ශක
  7. කාලය
  8. සමාන්තර සරල රේඛා
  9. සදිශ සංඛ්‍යා
  10. කෝණ

Class Lessons

  • 5 පාඩම | දර්ශක

Class Teacher

teacher

Susantha Sir

B.Sc. Maths(Sp), National School Maths Teacher

සුසන්ත සර් ගැන,

  • අ.පො.ස.(සා.පෙළ) (6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය තෙක් ගණිතය විෂය ඉගැන්වීම සිදු කරයි.
  • අ.පො.ස.(උ.පෙළ) (12,13 ශ්‍රේණිි) සංයුක්ත ගණිතය ඉගැන්වීම සිදු කරයි.
  • කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිතය විශේෂවේදී උපාධිධාරී ගුරුවරයෙකි.
  • ඉහත විෂයන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ වසර 20 කට අධික අද්දැකීම් සහිත ගුරුවරයෙකි.
  • දිවයිනේ ජනප්‍රිය ම ජාතික පාසලක සංයුක්ත ගණිතය හා ගණිතය ආචාර්යයවරයෙකි.
  • රජයේ විභාග උත්තර පත්‍ර පරීක්ෂක වරයෙකු ලෙස කටයුතු කරන ගුරුවරයෙකි.

    Call/Whatsapp - 077 46 31 526