Class Overview
6 ශ්‍රේණිය ගණිතය(සිංහල මාධ්‍ය)
Theory පන්තිය
Live Class Time
සෑම සෙනසුරාදා ම ප.ව. 3.00 - ප.ව.5.00
Paper පන්තිය
Live Class Time
සෑම අගහරුවාදා ම ප.ව. 6.00 - ප.ව. 7.00
මෙම පන්තියට සම්බන්ධ වන ඔබට,
- Live Class එකට Zoom App එක ඔස්සේ සම්බන්ධ විය හැකිය.
- Live Class එකට අදාල Recordings නැරඹිය හැකිය
- Live Class එකට අදාල Tutes නිවසටම ඒවනු ලැබේ.
- ඔබගේ අවශතාවය පරිදි Recorded Classes මිලදී ගෙන ඉදිරි පාඩම් වල videos නැරඹීමට හැකිය.
පළමු වාරය
- ස්ථානීය අගය
- පූර්ණ සංඛ්‍යා මත ගණිත
- සංඛ්‍යා
- කෝණ
- කාලය
- නිමානය හා වටැයීම
- සාධක හා ගුණාකාර
- සංඛ්‍යා වර්ග හා සංඛ්‍යා රටා
Class Lessons
No lessons found!
Phone Us:
Email Us:
Locate Us:
211/06, Lihiniyawa, Meegahatenna, Matugama