
Class Overview
6 ශ්‍රේණිය ගණිතය පන්තිය(Theory+Papers)
Live Class Time
සෑම ඉරිදා ම ප.ව. 4.30 - ප.ව.6.30
මෙම පන්තියට සම්බන්ධ වන ඔබට,
- Live Class එකට Zoom App එක ඔස්සේ සම්බන්ධ විය හැකිය.
- Live Class එකට අදාල Recordings නැරඹිය හැකිය
- Live Class එකට අදාල Tutes pdf ලෙස ලබාගත හැකිය.
- ඔබගේ අවශතාවය පරිදි Recorded Classes මිලදී ගෙන පසුගිය පාඩම් සහ ඉදිරි පාඩම් වල videos නැරඹීමට හැකිය.
විෂය නිර් දේශය
- වෘත්ත
- ස්ථානීය අගය
- පූර් ණ සංඛ්‍යා මත ගණිත කර් ම
- කාලය
- සංඛ්‍යා රේඛාව
- නිමානය හා වටැයීම
- කෝණ
- දිශා
- භාග
- තේරීම
- සාධක හා ගුණාකාර
- සරල රේඛීය තල රූප
- දශම
- සංඛ්‍යා වර්ග හා සංඛ්‍යා රටා
- දිග
- ද්‍රව මිණුම්
- ඝන වස්තු
- වීජීය සංකේත
- වීජීය ප්‍රකාශන ගොඩනැගීම හා ආදේශය
- ස්කන්ධය
- අනුපාත
- දත්ත රැස්කිරීම හා නිරූපණය
- දත්ත අර්ථකථනය
- දර්ශක
- වර්ගඵලය
Class Lessons
No lessons found!