
Class Overview
AL2027 සංයුක්ත ගණිතය පන්තිය(Individual)
Live Class Times
Theory+Paper Class
සෑම සෙනසුරාදා ම ප.ව. 8.30 - ප.ව. 11.30
මෙම පන්තියට සම්බන්ධ වන ඔබට,
- Live Class දෙකට ම Zoom App එක ඔස්සේ සම්බන්ධ විය හැකිය.
- Live Class දෙකට අදාල Recordings නැරඹිය හැකිය
- Live Class එකට අදාල Tutes pdf ලෙස ලබාගත හැකිය.
- ඔබගේ අවශතාවය පරිදි Recorded Classes මිලදී ගෙන ඉදිරි පාඩම් වල සහ පසුගිය පාඩම් වල videos නැරඹීමට හැකිය.
විෂය නිර් දේශය
ශුද්ධ ගණිතය(Pure Maths)
- තාත්වික සංඛ්‍යා
- ශ්‍රිත
- බහුපද ශ්‍රිත
- පරිමේය ශ්‍රිත
- දර්ශක හා ලඝුගණක
- අසමානතා
- ත්‍රිකෝණමිතිය
- වර්ගජ ශ්‍රිත හා වර්ගජ සමීකරණ
- සීමාව
- අවකලනය
- ඛණ්ඩාංක ජ්‍යාමිතිය(සරල රේඛාව,වෘත්තය)
- අනුකලනය
- සංකරණ සංයෝජන
- ගණිත අභ්‍යුහනය
- ශ්‍රේණි
- ද්විපද ප්‍රසාරණය
- සංකීර්ණ සංඛ්‍යා
- න්‍යාස
ව්‍යවහාරික ගණිතය(Applied Maths)
- දෛශික
- ඒකතල බල පද්ධති
- දෘඩ වස්තු මත බල සමතුලිතතාව
- සරල රේඛීය චලිතය
- ප්‍රක්ෂිප්ත
- සාපේක්ෂ ප්‍රවේගය
- චලිතය පිළිබද නිව්ටන් නියම
- සන්ධි කළ දඩු
- රාමු සැකිළි
- ආවේගය හා සරල ගැටුම්
- කාර්යය/ශක්තිය/ක්ෂමතාවය
- වෘත්ත චලිතය
- සරල අනුවර්තතී චලිතය
- ගුරුත්ව කේන්ද්‍රය
- සම්භාවිතාව
- සංඛ්‍යානය
Class Lessons
No lessons found!